1. tupac97

    සුභ ගමන් රනිල්!

    පියා නෙමෙයි ඕකා පිංපියා
  2. tupac97

    සුභ ගමන් රනිල්!

    ඇයි මේ තරහා ගිහින් විනීතව හැසිරෙන්න
  3. tupac97

    සුභ ගමන් රනිල්!

    ඉතින් බන් අලුතෙන් පත් වෙන එකාට සුභ පතන්නේ නැතිව වෙන මොනව කියන්නද?
  4. tupac97

    සුභ ගමන් රනිල්!

    උඹ නේද අර පුක් රතු කොල්ලා කියලා ලියුමක් දීලා අස් වුණේ
  5. tupac97

    සුභ ගමන් රනිල්!

    හොඳයිද නැද්ද මන් දන්නෑ වෙන දේයි මම කිව්වේ
  6. tupac97

    සුභ ගමන් රනිල්!

    සුභ ගමන් රනිල්! අප්‍රේල් 04 වෙනිදා අගමැති ධුරයෙන් පන්නා දැමීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සුභ ගමන් කියන්න මේක අවස්ථාවක් කරගමු! ඒ වගේම හිස් වන අගමැති ධුරයේ වැඩ භාර ගන්නා ,කතා නායක කරූ ජයසූරිය මහතාටත් සුභ පතනවා!
  7. tupac97

    Fuel price increase tonight.

    And NGOers for sho
  8. tupac97

    graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

    මේකෙන් නම් ගන්න එපා ජරාව, වොරන්ටි ඉවර වුණ ගමන් කෙළ වෙලා යනවා
  9. tupac97

    graphics card ගන්න ප්ලේස් එකක් කියපල්ලකො ..

    Contact achintha ranaweera on facebook or roswell pc, hashan p madusanka..
  10. tupac97

    අම්මෝ_ඒක

    පව් බන් ඉතින්, ඌටත් හීන ඇති, මේවගේ අයගෙ සිංදු අහන ගොඩක් අය ඉන්නව ගාමන්ට් යන කෙල්ලො එහෙම ඕවාම තමයි අහන්නෙ, කවුරු උනත් ලංකාවෙ එකෙක් නෙ බන් මොනාත් කියන්න එපා :(
  11. tupac97

    පොහොට්ටුවට තවත්

    #update හලාවත නගරසභාවේ බලයද ලබා ගැනීමට පොදුජන පෙරමුණ මීට සුළු මොහොතකට පෙර සමත් වූවා...
  12. tupac97

    පොහොට්ටුවට තවත්

    අප්පච්චි රනිල්
  13. tupac97

    පොහොට්ටුවට තවත්

    පොහොට්ටුවට තවත් ගාල්ල හා මීගමුව මහ නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තද අද පැවති රහස් ඡන්දයෙන් එම සභාවල නගරාධිපති ධුරයන් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් විය

    No contents