අය්යෝ පොනිල් මොනවද මේ වෙන්නේ.ඔයාව වීරයා කරගත්තු ගොඩක් අය මේකේ ඉන්නවනේ
😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
අවුරුදු 30ක් පැරදි පැරදි නායකත්වයේ ඉන්න ඔබතුමා අයින්වෙලා තරුණයෙක්ට නායකත්වය දෙන්නේ නැද්ද? ලංකාවේ ටෙලිවිෂන්කාරයන්ට අහන්න කොන්දක් නැති දේ ලෝ ප්රකට CNBC නාළිකාවේ මාධ්යවේදියෙක් රනිල්ගෙන් අහයි! රනිල්ට යකා නැගලා...