1. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    anju.r 153 NUWAN BUWA 127 DJU9 126 delmar 81 <DNA 37
  2. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    නිකං දෙනවානම් ඕක රෙද්දක්
  3. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තොට හීනෙන් අනුජුවයි ඉබ්බවයි පෙනීයන්.
  4. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉරාජ්ගේ අහවල් එකත් ඉල්ලයි තව ටිකකින්. :rofl::rofl::rofl:
  5. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උයාගේ වේදනාව මට තේරෙනවා සහෝ. :yes::yes::yes: හිටපන් අරුණයා ත්‍රෙඩ් ටික දාලා ඉවර උනාම උපරිම වේදනාවේ සලකුණු 20 වගේ කියලා උඹගේ දුක කියලා එකක් දාන්න. :P:P:P
  6. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උඹ කියනවා නම් ඇත්ත වෙන්න ඇති. මම හිතුවා ෆේක් එකක් කියලා.
  7. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මම කැපෙනවා බන්. නිදා ගන්න ඕනේ.
  8. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මට ඉරාජ්ගෙ කොත්තු සිංදුව දෙන්න....
  9. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මට ඉරාජ්ගෙ මල් සිංදුව දෙන්න....
  10. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    එහෙම උනානම් මම එහෙම කියනවද උයාට. :love::love::love:
  11. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    සසා ජයාව අනාථ කලා වගේ උඹ අන්ජුවව අනාථ කරා නේ. :no::no::no: බලපන් ඌ පිස්සුවෙන් වගේ දගලන හැටි. :P:P:P
  12. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කැන්ඩියන් සහෝ ,,, මම එහෙනම් ත්‍රෙඩ් එකෙන් සමුගන්නවා ඒත් මම රේඩියෝ එක අහගෙනයි ඉන්නේ. අපේ කට්ටිය හැමෝම එකතුකරගෙන අහන්න මට දුෂාන් ජයතිලකගේ ''මතකයන් අමතක කෙරුවත්'' සිංදුව දෙනවාද එහෙනම් හැමෝටම තිසරණ සරණයි !!!
  13. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උයාගේ මැහුම් කැඩුනොත්. :P:P:P
  14. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඇත්තටම ඔය ඉන්නේ ඩේල්මගේ ගෑනු ළමයද :shocked::shocked::shocked:
  15. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මල් නැතෙයි. :P:P:P
  16. ModelSriLanka

    2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    උඹට කොල්ලෝ පේන්න බෑ නේ. :P:P:P

    No contents