1st : ශ්රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත්රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්ය බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා.
2nd: ඉදිරියේ දී යොදා ඇති සියලු පාසල් අධ්යාපන හා ක්ෂේත්ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්යාපන අමාත්යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
3rd...