එක මටත් කියන්න හිතුනා, සල්ලී දීලා කොච්චර කාලෙකට පස්සෙද කියලා සඳහනක් නැ, මම නම් මගෙ කෙල්ලට මාසෙකට ගානකුත් දුන්නා (තිබ්බ හැම සම්භන්ඳ දයකදි ), බයික් ගන්න සල්ලි දීලා ඇති, ෆොන් ගන්න, ඉගෙන ගන්න. පුලුවන් කම නිසා දුන්නෙ, කවදාවත් ඉල්ලලාත් නැ. උඹලාට සෙට් වෙන්නෙම සල්ලි ගැනම නහින රිලෙශන්ශිප් ගොඩාක් වෙලාවට