උඹලා අහලා තියෙනවාද මෙ කතාව?
මයිකල් ජැක්සන් ගෙ they dont care about us music video එක කරන්න බ්රසිල් වල හදන්න ඔනෙ කරලා michael ta,, බ්රසිල් ආන්ඩුවෙන් බැ කියලා සේෆ් නැ කියලා. Michael jackson ගෙ producer ගෙ contact එකකින් favela (lankaawe wage paathaala area ekak dharunu) eke පාතාලෙ ලොක්කාට කතා...