මගෙත් SPEED මෙහෙම තමයි. මම Complain එකක් දැම්ම. පස්සෙ Technical එකෙක් call කරලා එහෙන් Log වෙලා SPEED CHECK කලා.පස්සෙ analyze කරලා solution එකක් දෙන්නං කිව්වා. මම දචස් 2-3ක් බැලුවා. NO calls! මට තදවෙලා මම හැමදාම SPEED CHECK එකක් කරලා උන්ට mail කලා. ඒත් සද්ද නෑ. පස්සෙ මම ඒක උන්ගෙ CEO ගෙ mail එකටත්...