පුකෙන්ද බන් ඔය කතා කියන්නේ. උබ හිතුවද මේ රටේ මිනිස්සු මෝඩයෝ කියල. සිරිකොතේ මහා ලෝල්ලයි, පුතානොයි ඇර ගත්තට, ගොටයි මහින්දයි ඒ වගේ කියලද උබ කියන්නේ. උදේ ඉදල රෑ වෙනකම් ගෝටාට මඩ ගගහ යනවා. ඒ අස්සේ මහින්ද දේශපාලනේ ඉන්න ඕනෙලු. උබේ ඔය එන්නේ මොකාටද කියල හැමෝටම තේරෙනවා.