අපිට වස කවන බූරු පාලකයෝ...
අපිට වස කවන බූරු පාලකයෝ...
wuD-YbaaHzQ
කිසිම පාලනයක් වස විස කැවීම ගැන නම් කිසිම ධනාත්මක තීරනෙකට එන එකක් නෑ...සිංහලු වඳ කරලා විනාස කරලම තමයි මුන් පස්ස බලන්නේ.මගේ අත්දැකීමක් කියන්නේ තක්කාලි වගයක් ගෙනාව, එක මම ෆ්රිජ් එකේ නැතුව එළියෙන් තිබ්බේ. සතියක් යනකනුත් එක කන්න...