1. Ramsay Bolton

    මුහුදු මාළු වර්ග.

    මේත් මුහුදු කුකුළා තමයි..
  2. Ramsay Bolton

    Another සුද්දී hunter

    නෑ අතගෑවා.. :lol: තායිවාන්
  3. Ramsay Bolton

    Another සුද්දී hunter

    බීච් සයිඩ් වරෙන් ඕවා ඉතින් nothing.. මගේ යාළුවෝ කිහිප දෙනෙක්ම ඔහොම ගොඩ ගියා.. උන් දැන් ලංකාවෙත් නෑ.. සමහර සුද්දියෝ ඉන්නවා බං පන දීගෙන ලව් කරන උන්න පාට ලස්සන අවුලක් නෑ බං හැබැයි විස්වාසේ තියෙන්න ඕන.. මටත් දෙක තුනක් සෙට් වෙලා හිටියා පට්ටම ලව් ඉතින් පට්ට කෙයරින්.. ඒ එකක් ඔන්න ලබන අවුරුද්දේ...
  4. Ramsay Bolton

    මැච් එක වික්කා.. 😁

    අඩෝ උඹලා මුන්ගේ වීඩීයෝ බලනවත.. පට්ට කාලීන දේශපාලන ජෝක්ස් තියෙන්නේ..:D ජොක්ස් දාලා කිව්වත් සීරියස් හිතන්න ඕන ජෝක්ස් මේවා.. ගොන් ජෝක්ස් වගේ නෙමෙයි හැබැයි..:yes: මේ ජෝක්ස් වලට හිනා වෙනවා කියන්නේ අපි අපිටම හිනා වෙනවා වගේ වැඩක් ඉතින් :rofl:
  5. Ramsay Bolton

    පුරුෂ ලිංගය ගැන මේ කතාව ඇත්ත ද?

    සරලයිනේ මචං.. ගොඩක්ම ලොකු වෙන්නත් හොද නෑ ගොඩක්ම පොඩි වෙන්නත් හොද නෑ.. එච්චරයි
  6. Ramsay Bolton

    විවාහක කාන්තාවක් සමඟ සම්බන්දකම් තිබ්බ අය එන්න

    විවාහක දෙකක් කරනවා දැනට.. එකක් බැදලා ඩිවෝස්, ඩබලටම ලමයි ඉන්නවා දෙන්නම මට වඩා වැඩිමල්, අවු 2-4 ක් ගැප් එකක් තියෙන්නේ එකක් කියන්න ඕන මට දෙන්නගෙන් එකෙක් ගැනවත් ලව් එකක් නැත ඩිවෝස් වෙලා ඉන්න එකත් එක්ක ශේප් එකේ යන රිලේශන්ෂිප් එකක් තියෙන්නේ.. ඒත් අනිත් එක නම් මට පන ඇරලා ලව්.. ඒ ගෑනිගේ මිනිහා පව්...

    No contents