විඩක් කැමති විඩක් අකමැති මන් නම් සමහර දේවල් වලට එකග නෑ. හැබැයි මට හිතෙනවා අපි එහෙම එකග නැති වෙන්න පුංචි කාලෙ ඉදන් අපේ ඔලු වලට දාල තිබ්බ පොතේ තියන දේවල් සහ අපේ සංස්කෘතිය නිසා කියලා. සමහර විට ඒ දේවල් අහකින් තියලා අපි ඔයි කියන දේවල් ඇහුවොත් මේ දේවල් මීට වඩා දැනෙන පුලුවන්. මට හිතෙන විදිය. පුද්ගලික...