කුසල් ඉන්ජර්ඩ් නිසානෙ බන් දනා ආවෙ. කුසලුත් ආවම දනුශ්ක ෆෝම් එකෙ හිටියොත් කොහොමද බැටින් ඕඩර් එක හැදෙන්නෙ. තරංග හොදට බැට් කරානෙ මේ ටිකේ. චන්ඩි බන්ඩිවද කපන්නෙ :eek:
දනුශ්ක,
දිකා,
පොඩි කුසල්,
පොඩි සනා,
ආමි ගුනේ,
තරංග,
චන්දි,
මැතිව්,
මාලි
නුවන්
ලක්මාල්
තිසර
සීක්කු
සදකැන්
දැන ඔතනින් කොහොමත් ටීක්...