ප්රවෘත්ති වත් බැලෙන් නෑ බන්. :dull:
මේ වගේ ලෝකේ වෙන දේවල් විශ්ලේනාත්මකව හොදට විස්තර ඇතිව ත්රෙඩ් එකක් දැම්මොත් ඒ උබ තමයි. මේකෙ ඉන්නවා 9 පන්තියෙ ඉන්න ඒත් පෙර පාසල් මානසිකත්වයේන් ජීවත් වෙනා අමුතු මැට්ටෝ ටිකක්. :rofl:
රෙප් කැපුවා කියන්නෙ උබේ ත්රෙඩ් එක සාර්තකයි කියන එකනෙ.:yes:
ඒ කියන්නෙ ඌට රිදුන...