මචං ආදරේ කියන්නේ අපිට කෙනෙක් වෙනුවෙන් කොච්චර කැප වෙන්න පුලුවන්ද කියන එක.ආදරේ කරන්න පුළුවන් හැමෝටම, එත් එහෙම කරද්දී එන ප්රශ්න වලට මුණ දෙන්න ලොකු විශ්වාසයක් තියන්න ඕනේ. නැත්නම් ජිවත් වෙන්න අමාරු වෙනවා බන්.
හැබැයි හොඳ විශ්වාසයක් තියෙනවා නම් බැදපන්, නැත්නම් එපා, මොකද උඹට ගොඩක් ප්රශ්න වලට මුණ දෙන්න...