ඔබ ගිනි සිළුව මම මුදු සුළග
ඔබටයි මටයි එක්වෙලා ඉන්න බැහැ .
ගින්නකට සුළග ලං වෙන්න වෙන්න එක වැඩි වෙනවා
ඒ අපේ බැදීමේ හැටි
අපි ඇතින් ඉදන් අපි අපි දෙස බලා සිටිමු
සංසාරේ දවසක අයිත් මේ මුදු සුළග ඔබ වෙනුවෙන් හමා ඒවි
ඒ මොහ්තේ වත් ඔබ මා වෙනුවෙන් ගින්නක් නොවී පුළුන් රොදක් වෙන්න,අපි අපේම ලෝකයක්...