3 % කියන්නේ ජෙප්පොන්ගේ එලියට පේන ටික විතරයි. කොටි එක්ක සම්බන්ධ එන ජි ඕ මහා ජාලයක් ජෙප්පෝ පිටිපස්සේ ඉන්නවා. ජන්ගියේ ඉදල උන්ට නිකන් ලැබෙන්න ඇයි උන් මහරාජා ද? ජෙප්පෝ කරන්නේ එන ජි ඕ කොන්ත්රාත් එකක් පෙත්සම් ගහනවා, නඩු දානවා, උද්ගෝෂණ කරනවා, කොටි සැමරුම් කරනවා, ආගමික පසුබිම විවේචනය කරනවා. කොහොම හරි රට...