මේක උනොත් නම් විනාසයි...හැබැයි හරියට විභාග තියලා දැනුම තියෙන උගන්නන්න පුළුවන් ඇයි ගත්තොත් හරි... උන් මේ එන්න හදන්නේ ටියුෂන් කරන්න පොඩි බැක් එකක් ගන්න ඕන හින්දා... දැන් ඉන්න වැඩි හරියක් එහෙමනේ... ඉස්කෝලෙ පන්තියේ ඉන්න ළමයි ටිකම ටියුෂන් එකටත් ගෙන්න ගන්නවා... සිරාවටම ඉන්ටර්නැෂල් ඒවට තැන හැදෙන්නේ එක...