මචන් ඔය " යෙහෝවාගේ සාක්ෂිකාරයෝ " කියන්නේ මචන් ක්රිස්තියානි නමින් ඉන්න වැරදි ඉගැන්වීම් කරන එක්තරා සන්විදානයක්. ඒගොල්ලන් ක්රිස්තියානින් නෙමේ.(නමට ක්රිස්තියානි)
ඒ අය මචන් බයිබලේට මුල් තැන දෙන්නේ නෑ. ඒ අය මුල් තැන දෙන්නේ ඒ සන්විදානය බිහි කරපු පුද්ගලයා නිර්මානය කරපු පොතකට.