ලොල් . උබලට පිස්සුද මචන් ? ජේසුස්වහන්සේ ඉස්ලාම් අදහන්න පොලොවට එනවා කියලා කියන්නෙ ?:lol::lol:
යාලුවා ජේසුස්වහන්සේට ඉස්ලාම් අදහන්න එන්න උවමනාවක් නෑ..:rofl:
ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේගෙ පුත්රයා, තවත් විදිහකින් කියනවනම් ජේසුස්වහන්සේ කියන්නේ දෙවියන්වහන්සේමයි. උන්වහන්සේට ආගම්වලින් වැඩක් නෑ...