1. Bumbzy

    Yako... Look at this masterpiece..

    Trump cuckold da..?? ඉව්
  2. Bumbzy

    සටන් විරාමය ලෙප්ට්

    මන් මේ බයේ ඉන්නේ අපිටත් ඔය මිසයිලයක් දෙකක් වැරදිලා වැටේවි කියලා... එහෙම කරුමනේ අපිට තියෙන්නේ... උන්ට නම් එක ප්‍රෙස් මීටිමයි වැරදිලා ලංකාවට ඉලක්ක කරේ කියලා කියන්න
  3. Bumbzy

    ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

    පොඩි ලූක් එකක් තියනවා ෆෙම්ඩම්
  4. Bumbzy

    ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

    එකී ෆෙම්ඩම් ද.. ඇට තලන්නේ.... කලින් කියන්න එපැයි... කොස් ඇට ටිකක් තියෙනවා තලා ගන්ට...
  5. Bumbzy

    🔴වතිකානයේ සිස්ටන් දේවස්ථානයේ සජීව දර්ශන

    Robert provost ?? Aye korona pokurak ------ Post added on 1746724966
  6. Bumbzy

    We Import Toyota Raize Hybrid 1200cc

    යකො ඇඩ් විතරයි අඩුවෙලා තිවුනේ මේකේ... එකත් හරි එහෙනම්....
  7. Bumbzy

    Who is this model..Name??

    එච්චර ලකයක් නෑ...
  8. Bumbzy

    සබරගමු සරසවියේ සිසුන් සිව් දෙනා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ්

    දැන් උන් 4 දෙනාගේ ජිවිතේ ඉවරයි.. ආයේ රස්සවකටවත් ගන්නේ නෑනෙ උන්.. මොකට ඔය මගුල් කරාද මන්දා... අම්මලා තාත්තලාත් අමාරුවේ... ශික්
  9. Bumbzy

    ලක්ශ 100-120 අතර වාහනයක්

    ඉස්සර එලකිරියේ දැක්කේ ලක්ෂ 20 30 හරි ලක්ෂ 10 20 අතරේ වාහන මොනවා කියලා අහලා... දැන් බලපන්කෝ... කොල්ලො හරි දියුණූයි නේ... පට්ට ඈ...
  10. Bumbzy

    මේ බල්බ් ජාතිය ගහල ගියාම ඉස්සර උඹලත් මේ වැඩේ කරනව ඇති

    ඕක ඇතුලේ තියෙන බටෙකින් කාල තුවක්කු හැදුවා... ඒකත් පට්ට...
  11. Bumbzy

    Phone with Soflogic warranty?

    Softlogic ne ban Nokia karanne... Softlogic retail outlet ekakin ganin...
  12. Bumbzy

    රැග් සීන් එක ලොකුවටම අ‍ැදෙනවා වගේ නේ? කරපු උන්ගෙ නම් ගම් පිටින් share වෙලා අ‍ැපත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ. 🤣 නියමයි හැබැයි.

    රැග් කියන්නේ සෝෂල් කරන ඒකට... ඉස්සර ඔච්චර චාටර් විදියට කරේ නෑ... දැන් ඉන්න ඈයෝ කෙලින්ම ඇරියස් කවර් කර ගන්න කරන්නේ.. ගෑණු පිරිමි බේද නැති කරන්න... පන්ති පරතරය නැති කරන්න ඒකට වඩා කරන හැටි උගන්නන්න ඉස්සර රැග් කරේ... ඕක නැතිවත් බෑ... නැත්තම් කැම්පස් එන වැඩිහරියක් කුහකයෝන්ට එකට වැඩ කරන්න බෑනේ...
  13. Bumbzy

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සමාජයෙ හැදුන විවිධ නම් ලිස්ට් එකක්

    Mr. Clean වජිරගේ ගල් කොල්ලා කොළු රජු වයි ෆයි දෙවියා
  14. Bumbzy

    SLIIT අවුරුදු කුමරියන්ගේ කැත බලපන්කෝ!🤮

    මං මේ දවස් වල හොයන්නෙ 8 වගේ කෑල්ලක්.... කොටු ඒවයින් සැප අරන් නෑ....
  15. Bumbzy

    ටීචර් කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්..

    උබ වල්කතා ලියන්න පුරුදුවේයන් වෙන සයිට් ඒකක.... හුත්ත මේකට ආපු වෙලාවේ ඉඳලා පයියා නැගලා මුන්ගේ පෝස්ට් කියවලා...
  16. Bumbzy

    තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

    බඩු මිල වැඩිවෙන්න හේතුවක් වෙයි ඊළඟ සතියේ ඉඳන්... හැමිනේවි....
  17. Bumbzy

    F1 open ශ්‍රී ලංකා ජාතික ගීය රැව් දෙ.

    යකො කොටුවේ, ගාල්ලේ රේස් පැද්දේ උබල වගේ ගොතයෝ ඉපදෙන්නත් කලින්... ගාල්ලේ ඉස්සර රේස් තිවුනා.. මෙච්චර ගොතයෝ ඉන්නවද අප්ප ලංකාවේ...

    No contents