ඉන්දීය ක්රිකට් නායක මහේන්ද්ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්රා ප්රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.
ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
ඔහුට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා...