පොඩියට Garment එකක් පටන් ගන්න හදන්නෙ???
හායි මචන්ලා. පොඩියට Garment එකක් පටන් ගන්න හිතන් ඉන්නේ බන්. Machine 2 වගේ දාලා. දැනට මහන 2ක් වගේ set කරගන්න පුළුවන්. රෙදි ගන්න තැන්, order ගන්න විදි ගැන එහෙම දැන් නැ බන්. Garment එකක් කරන කෙනෙක් එහෙම ඉන්නවානම් හරි මේ ගැන දන්නා කෙනෙක් හරි පොඩි Help එකක්...