1. weer 11

    ගල් ගහලා පන්නන කාලය වැඩි ඈතක නෑ.

    ගුපියෝ ජෙප්පෝ දැන්ම බයවෙලා 😂 ...ඔන්ලයින් ජනපති ( %3 ) සිහිනෙත් බොදවෙන ලකුනු:ROFLMAO::ROFLMAO::ROFLMAO: මදෑ කොලා
  2. weer 11

    Facebook සහ Instagram යුරෝපයෙන් ඉවත් කර ගැනීමෙන් යුරෝපා සංගමයට කිසිදු ප්‍රශ්නයක් නැති බව ප්‍රකාශ කරයි

    තහනම් කලොත් හෙම කොහොමද විලාප තියන්නේ.. 😂😂😂😂 ඒ වර්ශන් එකත් මෙතනම දාපන් පොන්නයෝ 🤣🤣🤣🤣
  3. weer 11

    අපේ එකෙක් සෙනග පිරුණු කෝච්චියකින් වැටුනා නම් මෙහෙම සලකයි ද?

    ත්‍රෙඩ් එක දාපු කෙනාට දෙන්න පුලුවන් හොදම උත්තරය මේක තමා.👌 "මනුස්සයා කියන සතාව සනස්සන්න බෑ. මොකක් හරි වැරද්දක් දකිනවා ඕනේ දේක කලොත් ඇයි කලේ කියලා අහනවා. නොකලොත් ඇයි නොකලේ කියලා අහනවා. සිම්පල් තියරියක් ඕක" " අපේ එවුන් ගණන් ගන් නැතිව පර්ස් එකත් උස්සලා මග දාලා ගියා කියලා ඒ කපල් එකව එතකොට උඹ වැලපෙනවා...
  4. weer 11

    පුටුව කඩාගෙන වැටුනා

    ඉතාම අසුභයි... ⚰️සියලුම පුටු මේස එලියට ඇද ගොඩගසා සුභ නැකතක් බලා සුභ මොහොතින් ගිනිතබා විනාශ කරනු මැනවි... මින් ඉදිරියට පැදුරු පමනක් බාවිතා කිරීම යෝග්‍යයි.
  5. weer 11

    Where is Indrajith?

    hasithayad : උඹ පැරදුනොත් උඹ මෙලෝ දෙයක් දන්නැති මී හරකෙක් කියල ඔප්පු වෙන හින්ද මේකෙන් පලයන් හරිද @N A K A M U R A මුගෙන් ඇහුවොත් යමක් දැනගන්න පුලුවන් වෙයි. 😂 😂 😂
  6. weer 11

    නකමුරාට පයිත්තියන් - හෙට රන්ජන්ව නිදහස් කෙරෙනවා

    ගොංජන් අය්යේ විගහට එලියට එන්නකෝ ඔයා යූස් කරන බෑක් සයිඩ් ගොබිලෝ සෙට් එක අමාරුවෙන් ඉන්නේ..... 😂 😂 😂 Indrajith Gamage, kasun090354t Sandy_Fdo හෙළයෙක් ඔයා අද එයි හෙට එයි කියලා එයාලා විශ්වාසයෙන් බලාපොපොරොත්තු තියාන ඉන්නේ අප්පා...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. weer 11

    තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

    මුගෙ ඇඬියාව යකෝ මූසල ගෑනි වගේ උදේ ඉඳන් රෑ වෙනකම් ම මෙතන මල ඇඬියාව 🤮🤮💩තුහ් නොදකින්
  8. weer 11

    තාම එන්නත ගත්තේ නැති අය ඉන්නවද

    ඉපදිලා දවසෙන්ම එක එන්නතක් ගහනවා ආයෙ සති කිහිපයකින් තව එන්නත් තොගයක්ම ගහනවා ඒකට කමක් නැද්ද බං😊 අම්මෝ උබලා වගේ උන් නම්
  9. weer 11

    ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

    අරවින්ද කුනු බිත්තර ගස්ස ගත්තා වගෙයි.
  10. weer 11

    රංජන් රාමනායක පිළිගන්න ඔහුගේ හිතවතුන් සහ ආධාරකරුවන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණෙයි

    දැන් ගොන්ජාව වීරයා කරගෙන අමෝ අමෝ.. වෙලාවකට සිරාගේ ඇගේ එල්ලෙනවා... 😂 පුකට පයින් ගහලා එලවපු තව සමහරුන්ව සිරසෙන් ත්‍රීවීල් දාලා එක්කන් යනවා... :ROFLMAO:පව් යකූ මෙහෙමත් නරි නාටක
  11. weer 11

    ponna jvp ballo

    මේකනේ උදේට ලපයට කඩේ යනවා හවසට මෝඩ සජියට කඩේ යනවා...ආත්මයක් නෑ ඉතින් පාර්ට් ටයිම් ජොබ්නේ 😂 😂 😂
  12. weer 11

    ponna jvp ballo

    ජන මතය = 3% යි😂😂 අනාගත බලාපොරොත්තු = රට කඩාවැටී ජනතාව අසරන වෙනකම් බලා හිදීම මේ තමයි කාලකන්නි :poop: :poop: :poop:ජෙප්පෝ.:poop::poop::poop:
  13. weer 11

    සමලිංගිකත්වයට පාර කපන සුද්දන්ගේ ගෑනු පාසල් Vs පිරිමි පාසල් වසංගතය... 😄

    ලපය්යියා කිව්වා නේද සමලිංගිකත්වය එයාල පිලිගන්නවා ඒ නිදහස තියෙන්න ඕනා කියලා. දැන් ඇයි මෙතන හොටු පෙරාගෙන අඩන්නේ. 😂 😂 😂
  14. weer 11

    ponna jvp ballo

    ජෙප්පෝ කියන්නේ සක්කිලි බල්ලෝ ඔය පොත් මම කියවලා තියනවා.
  15. weer 11

    බැසිල් නිදොස් කොට නිදහස්

    ගොංජා ගේ වලං හෝදන්න මිනිස්සු හිටපු කාලේ දාපු නඩුද🤭 ගොංජා ලග පිංසෙන්ඩු වෙච්ච් විනිසුරුවරියෝ හිටපු කාලේ දාපු නඩුද.. 🤭 ආ.. හරි.. හරි.. තෙරුනා😂😂😂
  16. weer 11

    බැසිල් නිදොස් කොට නිදහස්

    බිත්තර අරවින්ද ලෙක්චර් ගිහින් නෑල්ලු ගුපියෝ එක්ක බාර්බකිව් වලට ගිහිල්ලා 🤭🤭😊 ඒකාලේ ප්‍රේමේගේ අනුග්‍රාහකත්වයෙන් හැමතැනම බාර්බකිව් පාටිනේ.. 🤣
  17. weer 11

    බැසිල් නිදොස් කොට නිදහස්

    බැසිල් ගෝඨා මේ රට ගොඩගන්නවා නියතයි. ✌️❤️ යුද්දෙ ජයගත්තා, කොරෝනා ජයගත්තා ආර්තිකයත් ජයගන්නවා.

    No contents