1. weer 11

    Breaking : 2024 ජනපති අනුර කුමාරට ප්‍රහාරයක්... 😱😱😱

    බිත්තර වෙනුවට ලාල් අය්යට තිබුනේ ඩොලර් වලින් ගස්සන්න නැද්ද බං🤣🤣
  2. weer 11

    Breaking : 2024 ජනපති අනුර කුමාරට ප්‍රහාරයක්... 😱😱😱

    ජෙපි හෑලි අරගෙන එන්න අපි කතාකරමු.. 😂😂
  3. weer 11

    අනුර කුමාරගේ ජීවිතයට හානි වුනොත් රජය වග කිව යුතුයි..- J.V.P දැනුම්දෙයි..😱😨

    බිත්තර ජවනිකාවේ හොදම හරිය දැන් තමා පටන්ගන්නේ🤭 බිත්තර මල්ලිලා දෙන්නාගේ දුරකතන ඇමතුම් පරීක්ෂාවේදී වැඩිම ඇමතුම් ප්‍රමානයක් ලාල්කාන්තගෙන් ආපුව.. 😂😂😂
  4. weer 11

    Breaking : 2024 ජනපති අනුර කුමාරට ප්‍රහාරයක්... 😱😱😱

    බිත්තර ජවනිකාවේ හොදම හරිය දැන් තමා පටන්ගන්නේ🤭 බිත්තර මල්ලිලා දෙන්නාගේ දුරකතන ඇමතුම් පරීක්ෂාවේදී වැඩිම ඇමතුම් ප්‍රමානයක් ලාල්කාන්තගෙන් ආපුව.. 😂😂😂
  5. weer 11

    බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි දෙකක් ලියලා

    උන්ගේම එව්න් දාගෙන බිත්තර ගහගෙන ලපයියට අනුකම්පාව ගන්න නේද.. 😂ගහපු උන් දුවන්නෙත් නෑ අල්ලගන්නකම්ම ඉන්නවා හුරතල් වෙවී මේ අහිංසක උත්සාහය සීයට තුන සීයට හතර කරගන්න නේද🤣🤣
  6. weer 11

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    ඔව් ඉතිං අපිට එහෙම කියන්න ලේසියි....
  7. weer 11

    සුද්දි ලවු එක ❤️❤️❤️

    ඊයා බන් මුන් ටික සත්තු වගේ. රැව්ල් කොන්ඩ වවාගෙන නාන්නැතුව හඩුගදේ ගන්ජා සුරුට්ටුවක් උරාගෙන ඉද්දි මොන වගේ හැගීමක් එනවද දන්නෑනේහ්.... 😂 🤭
  8. weer 11

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    ජර්මන්ලට පස්සේ වැඩිම කාලකන්නි racist ඉන්නේ ඔසී වල.
  9. weer 11

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    පුලුවන් තරම් අරූගේ ඔලුව අව්ල්කරලා දරාගන්න බැරිතරම් ප්‍රෙෂර් එකක් දීලා ...දැන් ඉතින් මානසික රෝගීයා, පිස්සා කියලා ලේබල් ගහනවා. ලස්සන පව්ල් ජීවිත වනසලා කරන මේ වගේ අපරාද නම් මහ හෙනගහන සක්කිලි වැඩ. :no:
  10. weer 11

    පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

    ඇත්තටම පව් බං:cry: පේන විදියට නම් මුන් බොහොම සතුටින් ඉදලා. නැන්දම්මා වේසාවියවයි මරලා දාන්න තිබුනේ. ඒකි මුල ඉදලම මේ කසාදෙට විරුද්දවෙලා ඉදලා තියෙන්නේ. කොහොම හරි අවුරුදු කීපයකින් දුවගේ ඔලුවට විශබීජ දාලා ලස්සන පව්ල් ජීවිතේ අව්ල් කරලා.:cry::cry: පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න...
  11. weer 11

    නුගේගොඩ පන්සලේ ලොකු හාමුදුරුවෝ . 😂

    උබ නූගත් මුඩුක්කු ටයිප් එකෙක් නේහ් මුඩුක්කු වල වචන සෙට් එකමයි තියෙන්නේ 🤮🤮මේකට එක එක ජාතියේ උන් රිංගනවා.
  12. weer 11

    අනුර කියන්නේ දක්ෂ පුද්ගලයෙක්.. _පාඨලී චම්පික රණවක_

    මුලු කතාවම ඇහුවම හිනායනවා විතරයි බං 😂 උසාවි දා රෝහල් ගත උන එකාට කිසි අසනීපයක් තිබුන්නෑ කියන්නේ ඇත්තද බන්:ROFLMAO:
  13. weer 11

    නුගේගොඩ පන්සලේ ලොකු හාමුදුරුවෝ . 😂

    හම්බයෝ දෙන්නෙක් detected justinshady sk_ralahami
  14. weer 11

    ඉතිහාසයේ පළමු වතාවට අපනයන ඉපැයුම ඇමරිකානු ඩොලර් බිලියන 12.4 දක්වා ඉහළට.

    මං හැමදාම කිව්වේ ඒකයි ගෝඨාභය මේ රට ගොඩගන්නවා අනිවාර්යෙන් පොඩ්ඩක් හිතන්න ගුපියෝ ජෙප්පෝ එකතු වෙලා අවුරුදු 5ක් තිස්සේ වනසපු රටක් ගොඩ ගන්න එක ලේසි වැඩක්ද කියලා. මේක නම් ආශ්චර්යයක්ම තමා. ❤️✌️
  15. weer 11

    ගාල්ලටත් Port city එකක්…👍😎

    Ub Uba danna sanwardanaya
  16. weer 11

    හෙල දිව දෙවෙනි වන්නේ පකිස්තානයට පමනි, පකිස්තානය පරයා පලමු තැන ගමු.

    ගුපියෝ බලන් ඉන්නේම පිනට කන්ඩ දින 100 යේ වැඩපිලිවෙල යටතේ පිනට බෝම්බත් කන්ඩ ලැබුන එකේ😂 තව තවත් පිනටම කන්ඩ හොයනවා කාලකන්නි පිංගුත්තරයෝ
  17. weer 11

    හෙල දිව දෙවෙනි වන්නේ පකිස්තානයට පමනි, පකිස්තානය පරයා පලමු තැන ගමු.

    බිල්ලෝ මැව්වට වැඩක් නෑ රටේ සංවර්දනය නොකඩවා ඉදිරියටම එලවලු පලතුරු අතිරික්තයක් තියනවා කියන්නේ රට යවලා ඩොලර් තමා ඉතින්❤️✌️
  18. weer 11

    ගාල්ලටත් Port city එකක්…👍😎

    මේක නම් හොද වැඩක් රටේ සංවර්දනය හැම පැත්තටම විහිදෙන්න ඕනා. කොලබට විතරක් නෙවෙයි අනික පැතිවල මිනිස්සුන්ටත් සංවර්දනයේ ප්‍රතිලාබ ලැබෙන්න ඕනා.greate ❤️ ✌️

    No contents