මචන් කොල්ලෙක් උනාම පරණ දේවල් මතක් කර කර නිකන් නාස්ති වෙන්න එපා.උඹ එයා ගැන හිත හිත ඉන්න වෙලාවේ එයා එයාගේ කොල්ලත් එක්ක ආතල් එකේ ඉන්නවා ඇති.
කිසිම කෙනෙකුට ඕනවට වැඩිය ආදරේ කරන්න යන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරන්න පුරුදු වෙයන්.එතකොට ජීවත්වෙන්න ආස හිතෙනවා.තමන්ගේ අම්මා,තාත්තට සහෝදර,සහෝදරියන්ට ආදරය...