ආතරයිටීස් රෝගය හැදින්වීම සහ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්ය විද්යාත්මක පිළියම්
අපි නගාසිටින්නේ,අපි දරාසිටින්නේ අපගේ අස්ථි සැකිල්ල මතය.අස්ථි සැකිල්ලට වනු ලබන හානි සහ රෝගී තත්වයන් මත අපගේ එදිනෙදා ජීවිතයේ කාර්යක්ෂම බව හා සාර්ථක බව නිතැතින්ම තීරණය වේ .ඔබට කොන්දේ කැක්කුමක් සෑදුනු දිනයක් ගැන මදක්...