1. KDH

    දෙරණ දැනගෙන ඉඳලද?

    දෙරණ කිව්වම ජෙප්පෝ පිළිගනී කියලද හිතන් ඉන්නේ ? අනික දෙරණට බෑ කියන්න මිනිස්සුන්ට අයින්වෙන්න , ජලාශ හිස් කරන්න කියලා ..
  2. KDH

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    අනුර ජනාධිපති උනාට පස්සෙවත් බලමු එහෙනම් හිරේ දායිද කියලා .. අනුර ලග හැමෝගෙම files තිබුනනේ . ලේසි වෙන්නේ නෑ ..
  3. KDH

    ආණ්ඩුව බොක නේ?

    Bump
  4. KDH

    🔴බොරුවට විනාස වෙච්ච රටක් ලැබුනා කිව්ව කෙනාට උන වැඩේ

    දැන් බලන්න පුළුවන් කයිතන් කොරන හැටි 🤣🤣🤣🤌 ------ Post added on 1764661754
  5. KDH

    ඔන්න ඩෝබි සිරස කෙබර කොටාගෙ කක්කි සුද්ද කරන්න අරන්🤭🤭

    ජෙප්පන්ට පුරුද්ද තියෙන්නේ මිනීමරලමයි
  6. KDH

    චී ලැජ්ජයි..😂😂

    කෝ මේ මහ උන් වගේම ලැජ්ජා නැති ඩෝබිලා ?
  7. KDH

    නිකමට කියන්නෙ ...

    සරත් ෆොන්සේකා කියලා එකෙක් හමුදාවේ ඉන්නවා කියලත් මිනිස්සු දැනගත්තේ මහින්ද හින්දා .. අතීතේ අපිට මතකයි .. මං නම් කියන්නේ මේ කාලගුණ කේස් ටික හරියට හදාගන්න මූ ජනාධිපති කරන්න ඕනේ කියලා 🤌 ------ Post added on 1764645904
  8. KDH

    නිකමට කියන්නෙ ...

    මේ වගේ පච වපුරපු උන් හිටියද ? මේ ටිකයි හොදේ …🤣🤌
  9. KDH

    1000කට ලං වෙන්න මැරිල ඇති.

    මුං එලියට එන්න දෙන්නේ නෑ .. බොරු කිව්වොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවලු .. කුඩු කාරයෝ මාලිමා උන් අහුවෙනකොට ඒ නිවුස් දෙන එක නැවැත්තුවා වගේ 🤌
  10. KDH

    ජෙප්පො එක කෑම පැකට් එකක් බෙදලා නෑ . මිනිස්සු කුනුහරපෙන් බැනවදී

    ඒ වැඩෙත් උන් කරපු එකක් නෙවි .. වෙන කොල්ලෝ සෙට් එකක් කරපු එකක් .. මුං මැද්දට පැනලා මුං ගෙනාවා වගේ බෙදලා ..
  11. KDH

    මේ ටික අහලා ආපදා කළමනාකරණය දන්නේ නැත්නම් ඉගෙන ගන්න!

    ලප කොටා දන්නේ කෑ ගහන්නයි , උඩු බුරන්නයි විතරයි ..
  12. KDH

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    අපෝ උව දාලා ගිහින්ද
  13. KDH

    බොරු පෝස්ට් දාන අයට අනුර හීන් නූලෙන් ගේම දෙයි.පොහොට්ටු ගයිස් පරිස්සමින්

    ඕකා දන්නේ ඔච්චර තමා . උගේ පොලිස් කොස්තාපල් කාරයට කියලා අත්අඩංගුවට ගන්න .. මේ තියෙන්නේ කියපු බොරු .. 🤌
  14. KDH

    උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

    අනුර කොටාට මේ මිනිස්සු ත්‍රස්තවාදීන් හා සමානයි … කුහක කම ඇග පුරාම දුවනවා කොටාගේ ..
  15. KDH

    තමන්ගෙ බනේ ගැන හිතන නියම පොන්නයෙක් සහ රටට ඇත්තටම ආදරේ එකෙක්ගෙ වෙනස බලන්න වරෙන් 😊😊

    ආයෙත් අහලා .. ඩෝබිලගේ රෙදිත් නෑ මේ ටික පෝස්ට් කරාම ..🤌🤣

    No contents