අනාවැකි ගන්න සැහෙන මීටරයක් ඕනේ බන් ,අනික නිවැරදි දත්ත ඕනේ ,ප්රදාන නායකයන්ගේ වගේ අයගේ හරිම වෙලාව නැ ,දල වෙලාවල් තියෙන්නේ ,එනිසා තොරතුරු තිනවන්ම් ,දක්ෂ තාවය ,නිවැරදි ගුරු උපදේශය ,හා පළපුරුද්ද තුල අනාවැකි කියන්න පුළුං
ඉන්දියාවේ කොචර ජෝතිෂ්ය පර්යේෂන ලිපි යනවද ,පර්යේෂන කරනවද ?
අපේ එවුන් මිනිස්සු...