ඔන්න එහෙනම් අහගන්නකො මම වෑඩ අල්ලපු හෑටි...:):)
හෙනයක් ගහල වගේ මොන්ගල් වෙලා හරියටම පෙ.ව 8.00 ට නෑගිට්ටා. :rofl::rofl:
ඊට පස්සෙ පුරුදු විදියට Tea එකත් අරගෙන ඈවිත් පරිගනකය දාලා ඉස්සෙල්ලාම Skype එක ඕපන් කරා මගේ යාලුවා 5tech ඉන්නවද කියල බලන්න..:rolleyes::rolleyes:
5tech හිටියෙත් නෑ..:no::no:
ඊට...