1. chirantha19890821

    iPhone 15 pro එක Redmi 14 pro එකෙ කැම් එකට පදිරි

    කැමරා අතින් දැන් Android ඉස්සරහට ඇවිල්ලා ඉවරයි iphone වලට වඩා. :yes:
  2. chirantha19890821

    🤜Summary Of Kalathmas Comments 😵

    එකෙක් පෝස්ට් එකක් දානවා. ඒකට එක එක උන් හිතෙන දේවල් කමෙන්ට් කරනවා. තව එවුන් ටිකක් ඒකේ තියෙන ඒවායින් ඩේටා අරන් තීසීස් කරනවා.. මොන ජීවිත ද බං?? 🤦‍♂️
  3. chirantha19890821

    ගුණසිරි බුල්ටෝ..😍

    තල්ලේ වටුවක් බැන්දා නම් හරි යයි... :yes:
  4. chirantha19890821

    ගුණසිරි බුල්ටෝ..😍

    අම්මේ... පැයක් විතර කතෑකි එකක්. දැනුත් සමහර කඩවල තියෙනවා. හැබැයි අර ඉස්සර එක තරම් හැරෙන්නවත් බෑ. :yes:
  5. chirantha19890821

    උඹලගෙ MS Office version එක

    Try this machan... https://github.com/YesandYeah/Office-C2R-Install
  6. chirantha19890821

    3CA enabled Router

    බම්පරේ...
  7. chirantha19890821

    එනවා එනවා ජෙමිනි එනවා....

    අඩෝ 5 Door එක ඉන්දියන් ද?? ජපන් නෙමෙයි ද?? :cry: ඒක 1.5 නේ??
  8. chirantha19890821

    මේ දණ ගාගෙන යන සීන් එක මොකක්ද බං? 🧐 ගිනි ගත්ත චන්දිමාල්ගෙ අවුරුදු කුමරිය වෙච්ච කෙල්ල.

    එහා ගෙදර එකාට වැරදෙන්න කියලා, කන්න තියෙන පොල් ගෙඩිය ගිහින් ගලක ගහන රටක ඕක මොකද්ද බන්.
  9. chirantha19890821

    JBl එකක් ගන්න ❤️

    ඇයි බන්. ඔය චයිනීස් ඒවට වැඩිය JBL එක රිලයලබල් නේ බන්. ගනනුත් මහ ලොකු වෙනසකුත් නෑ බන්. :unsure: මොකද්ද උඹ රෙකමන්ඩ් කරන්නේ??
  10. chirantha19890821

    JBl එකක් ගන්න ❤️

    මාත් JBL 120 එකක් ගන්න කියලා බැලුවේ. JVC, Sony, Philips එකී මෙකී නොකී ගොඩක් ඒවා බැලුවා. ඒත් JBL එක තමයි හරිගියේ. මෙහේ නම් ඩිරාම් 900කට විතර ගන්න පුලුවන්. මයික් 2 (With USB C Charging) ඩිරාම් 300ක් වගේ වෙන්නේ. දෙකම ගන්න කියලා බැලුවේ. :yes:
  11. chirantha19890821

    දෙවනි රට ගමන - පැපුවා නිව්ගිනියාව (Papua New Guinea 🇵🇬 )

    අඩෝ පට්ට ආ... මචං මේක සීරියස් එකක් වෙන්නම ඕනේ නූල් ටිකක්... :love2: :love2: :love2:
  12. chirantha19890821

    චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්..🔴

    අන්න අකුලගෙන නේද ඔක්කොම ටික??? 🤭 🤭 US pauses higher tariffs for most countries but hits China harder
  13. chirantha19890821

    Toyota Velfire

    බම්පි...
  14. chirantha19890821

    පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

    ඕක ට්‍රයි කරන්නම ඕන එකක්. එලියෙ වත් නැති සිරා ඒවා තියෙනවා කියලා කියනවා. :yes:
  15. chirantha19890821

    Breaking News - China imposes 84% tariffs on the US | BBC News

    ඔය කොරේ ට්‍රම්පච්චි... :sorry:
  16. chirantha19890821

    Rocell vs Watertec Taps

    Grohe ගන්න පුලුවන් නම් ගන්න. Milano එහෙමත් හොඳයි.

    No contents