1. *maheshi*

    යාල්~දේවී "The Train Trip"

    බේබි රෝසා :confused::confused: මට එක තේරුනේ නැත... :no:
  2. *maheshi*

    යාල්~දේවී "The Train Trip"

    එතකොට ඔයා විතරද ගිය හොද ළමයා :P:P මට ගෙදරින් දුර වැඩි නිසා යන්න එපා කිව්වනේ...නැත්නම් එනවා.හැබැයි ගැනු ළමයි කොහොමත් ගිහින් නෑ වගේ නේ...
  3. *maheshi*

    යාල්~දේවී "The Train Trip"

    එක තමයි පේනවා පේනවා හොද ළමයි බව.....:rofl::rofl::rofl:
  4. *maheshi*

    යාල්~දේවී "The Train Trip"

    මෙයත් ගිහින් නේ...මේ පාර නම් හුගක් කට්ටිය ගිහින් වගේ :)
  5. *maheshi*

    යාල්~දේවී "The Train Trip"

    කට්ටිය හොදට ට්‍රිප් එක ගිහින් වගේ නේ...හොදයි හොදයි
  6. *maheshi*

    දරුවන් බේරාගනිමු!

    ඒ උනාට ගමන දුරයි නේ....එකයි ගෙදරින් යන්න එපා කිව්වේ....ඉලග පාර බලමු එහෙනම් :rofl:
  7. *maheshi*

    දරුවන් බේරාගනිමු!

    මේක ටිකක් දුර නිසයි ගෙදරින් යන්න එපා කිව්වේ....මම කිංඩම් එකේ කට්ටියට කිව්වා ලග කොහේට හරි ට්‍රිප් එකක් දාගමු කියලා..කට්ටය හා කිව්වේ...එහෙම යනකොට අනිවාර්යෙන් එනවා :)
  8. *maheshi*

    දරුවන් බේරාගනිමු!

    මේක පොඩි අයට විතරනේ ලොකු අයට ප්‍රශ්නයක් නැලු නේ :baffled:
  9. *maheshi*

    දරුවන් බේරාගනිමු!

    මම කිව්වනේ එන්න පුලුවන් වෙනවානම් කියනවා කියලා...:P:P
  10. *maheshi*

    දරුවන් බේරාගනිමු!

    ඇස්ට්‍රා මාජරින් වලත් තියනවද? අපොයි මම එවා කනවනේ :baffled::baffled:
  11. *maheshi*

    Skype දැන් අලුත් වෙලා !!!

    thanks 4 sharing :) :) :) :)
  12. *maheshi*

    The Train Trip (Omanthai by Yal Devi)

    permission ගන්න වෙනවනේ..හා කිව්වොත් එක දවසේ ගමනක් නිසා එන්නම්
  13. *maheshi*

    The Train Trip (Omanthai by Yal Devi)

    මා.බා ත් යනවද?
  14. *maheshi*

    The Train Trip (Omanthai by Yal Devi)

    එහෙනම් සලකලා බලන්න පුලුවන් අනිද්දා නේ යන්නේ....ගෙදරින් permission ගන්න ඕන දැන්
  15. *maheshi*

    The Train Trip (Omanthai by Yal Devi)

    තව ගැනු ලමයි එහෙම එනවනම් එක දවසක ගමනක් නිසා එන්න පුලුවන් වෙයි. :) යන දවස ගැන තාම තිරණයක් නෑ නේද?
  16. *maheshi*

    The Train Trip (Omanthai by Yal Devi)

    දිග ගමනක් යන්න වගේ හදන්නේ හොදයි හොදයි... :):)

    No contents