ශ්රී ලංකාව සංවර්ධිත රටක් වෙනකම් අපි ඉවසම
ආසියාවේ ආශ්චර්යට යන ගමනනේ මචන් ඒකයි ඔය. කුම්බලා කෑවනම් විදවපන් බළළෝ කීවලු. ඡන්දේ දුන්නනං ඉවසපන්කෝ.......... :(
මොනවා උනත් දුප්පත් අපි තමයි තැලෙන්නේ. :( :( :(
ශ්රී ලංකාව සංවර්ධිත රටක් වෙනකම් අපි ඉවසමු. මෙහෙමත් ආණ්ඩුවක්