1. thomian

    හොර රහසේ ගෑස් සංයුතිය වෙනස් කරලා ?

    ඔව් බන්.. එක දිගට පුපුරන්න ගත්ත නේ.. :oo::oo::oo: මිනිස්සුන්ට කන්නත් නැති නිසා .. ගෙදරදීම ආදාහනය කරන්න හදනවද ? :rofl: :oo: ------ Post added on 1637545464
  2. thomian

    Its coming

  3. thomian

    කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

    කවුද බන් මුන්ට උපදෙස් දෙන්නේ ? හිතුන ගමන් තහනම් කරන්න :lol::baffled:
  4. thomian

    රාජ්‍ය සේවය රටට බරක් ද?🤔🤔🤔

    අවුරුදු 13ක් නොමිලේ උගන්නලා... උපාධියත් නොමිලේ දීලා.. රස්සාවත් ආණ්ඩුවෙන් දෙනකම් පාරවල් ගානේ ලගින උන් තමයි මේ රටට ලොකුම බර..උන් ගැනියෙක් හරි මිනිහෙක් හරි හොයලා දීපං කියලා විතරයි නේ උද්ඝෝශනේ නොකරන්නේ.. රටට වැදගත් වෙන හරි හමං ස්කිල් එකක් නැතුව ජොබ් එකක් දුන්නම ඊට පස්සේ පඩි වැඩේ කරපන් කියල...
  5. thomian

    හෙට සජිත්ට ආණ්ඩුව බාර දීමට සියලු කටයුතු සූදානම්...

    සිරාවට බං.. මූ වගේ මී හරකෙක් විපක්ෂේ ඉන්නකම් ආණ්ඩුව ගොඩ..රටේ තියන ප්‍රශ්න.. ජනතා විරෝදය ඔක්කොම මැදට පැනලා මේ අම්බරුවා හානවා. :rolleyes::rofl:
  6. thomian

    Questions මේ ගිටාර් එක හොඳ ද ?

    මුලින් ම ගිටාර් පුරුදු වෙන කෙනෙක්ට මේ ගිටාර් එක හොඳ ද .? https://www.daraz.lk/products/38-acoustic-guitar-black-color-i122745108-s1040250676.html?spm=a2a0e.searchlist.list.30.796c43d0l9bv7M&search=1&fbclid=IwAR1GpSSJtPW6P3oMGwIVLywhMrfxAxmwNdAY-gNqBUS5AlRktZPEeVb0rCQ
  7. thomian

    තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

    යකෝ අපේ පාරේ යන ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් ලා මුට වඩා වැදගත් විදියට කතා කරනවා මිනිස්සුන්ට :dull:
  8. thomian

    සිහින පලාපල

    https://www.dreamsopedia.com/dream-about-dead-person-asking-for-food.html https://www.dreamaboutmeaning.com/dream-about-dead-person-asking-for-food-meaning.html https://www.quora.com/What-does-it-mean-to-dream-of-a-deceased-family-member-asking-for-food-and-help
  9. thomian

    එදා ඉඳලා අහන සිංදු

    ගොඩක් කල් ඉඳලා අහන.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු මොනවද ? මේ තියෙන්නේ මගේ සෙට් එකේ කීපයක්
  10. thomian

    සමාජවාදයට එහා ගිය බලතණ්හාව..ශිහාන්ගෙන් ජවිපෙට කනේ පහරක්..🤪🤣🤣🤣

    JVP එකේ දැන් තියෙන්නේ සමාජවාදේ නෙවෙයි ළපවාදෙ - අනුන්ගේ මත නොඉවසිම. - JVP හැර අනිත් සියල්ලන් නුගතුන් ලෙස සැලකීම. - JVP හැර අනිත් සියල්ලන් වහලුන් ලෙස සැලකීම. - තමන්ගේ වැරදි හදා ගැනීමට අකමැති උද්දච්ච කම. -කැම්පස් අයියලාගේ දේශනා අහලා හිතට එන ආවේගෙට JVP කරන සිපයියලා ගේ ගොබ්බ වැඩ වගේ දේවල්
  11. thomian

    මීන නුවන් යුග

    :love::love::love::love::love::love:

    No contents