ලංකාවෙ ඉදල, කලු සිංහලයෙක් වෙලා, ලංකාවෙ කම්පැනි/සර්විස් එකකින් ශොපින් කලත් දැන් USD වලින් ගෙවන්න පුලුවන්? අපි ගොඩක් දියුණු වෙලානෙ 

Keels App
විදේශ ආයෝජන, අපනයන වලින් විදේශ විනිමය හොයනව වෙනුවට රටේම අය ගන්න හාල් මල්ලෙන් විදේශ විනිමය හොයනව වගේ විශිෂ්ට නවෝත්පාදන අදහස් තියෙන රටක ජීවත් වෙන්න ලැබුණ එක ලොකු පිනක්.

Last edited: