සින්දුවක් කියන්නේ ඒකේ තේරුම විතරක්ම නෙමේ මචන්. අපිට සින්දුවක් දැනෙන්න කියනවනම් කැමති වෙන්න තිබ්බා. අපි කොච්චර වෙන භාෂා වල සින්දු අහනවද ඒවගේ තේරුම දන්නේ නැතුව.
මේකේ අර්ථ රසයක් තියනවා කියලා උඹ කියනවා නමුත් ඒක අපිට සෑහෙන්න අමාරුවෙන් තමා හොයා ගන්න වෙන්නේ.
ඉතින් මේක කොහොමද හොද නිර්මාණයක් කියලා...