1. ModelSriLanka

    Oblivion

    http://yify-torrents.com/movie/Oblivion_2013_1080p උඹ දැක්කේ නැද්ද ?
  2. ModelSriLanka

    Oblivion

    උඹට Magic වගේද ? ඕක Film එකක්. :P:P:P
  3. ModelSriLanka

    -Which movie you watched last ?- Part 2

    බැලුවා බන්. Brüno (2009) දැන් මේකත් බලන්න ඉන්නේ. :yes::yes::yes:
  4. ModelSriLanka

    වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

    මොනවා කිව්වත් ජන්දේ දෙන්න හරි නායකයෙක් නෑ. මෙන්න මේවගේ වෙලාවලදී තමයි ශක්තිමත් විපක්ෂයක් ඕනේ. ඇත්තටම රටට වැඩක් කරන මිනිහෙක් ආවත් අපේ මිනිස්සු පිලි අරන් ජන්දේ දෙන්නේ නෑ. ඉතින් සදාකල් විදවන්න වෙන්නේ අපිටම තමා.
  5. ModelSriLanka

    බැලුම්මහරේ

    පහුගිය ආන්ඩුවලින් ආමිකාරයො කරලා තිබ්බ අය රණවිරුවෝ උනා යුද්දෙන් පස්සේ. දැන් ආයේ කලින් හිටපු තැනටත් පහලට වැටෙනවා මේ වගේ දේවල් වලින්. අපේ කොල්ලෝ ජීවිත දීපු එකේ වටිනාකමත් නැති කරනවා ආණ්ඩුවෙන් මේ කොම්පැණි ආරස්සා කරන්න ගිහින්.
  6. ModelSriLanka

    Game Anaathayekge Kasaadaya

    සුබ මංගලම් සසා. :):):) අද නම් මහරගමට වහින එකක් නෑ. :P:P:P
  7. ModelSriLanka

    Game Anaathayekge Kasaadaya

    jayanathada ? sasada ? :oo::oo::oo:
  8. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    තිලාපියා
  9. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    මේ වගේ තමා මගුරා. හුංගට වඩා ලොකුයි.
  10. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    දන්ඩියා
  11. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    මෙන්න මේ වගේ එකෙක්ට අපි නම් පෙතියා කියන්නේ
  12. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    මෙන්න ලූලා.
  13. ModelSriLanka

    මාලු හොයල දීපල්ලකො

    http://www.nara.ac.lk/12/publications/ මෙතනින් විස්තර ගන්න පුලුවන් වෙයි.
  14. ModelSriLanka

    රතුපස්වල ජල ගැටළුව

    මේ වගේ ප්‍රශ්නවලදී දේශපාලනේ ගාව ගන්නේ නැතුව මිනිස්සුන්ට හරියන විසදුම් දෙන්න ඕනේ. මේවා ජීවිතත් එක්ක කරන සෙල්ලම් කර ගන්නේ නැතුව.

    No contents