මේක මට හිතුන කතාවක්. මන් උබලට කියන්නම්.
ඔන්න එක ගමක තිබුනා රජයට අයිති පේෂ කර්මාන්ත ආයතනයක්. ගමේ මිනිස්සු තමයි ඉතින් වැඩ කරේ. මේ තැනට මුරකාරයෙකුත් හිටියා. මිනිහට කියලා ලොකු වැඩක් නැ . මිහිහත් ගමේ මිනිහෙක් නිසා. මිනිහගේ ගෙදර වගේ තමයි මෙතනත්. ඉතින් මුර වැඩ කියන්නේ ෆුල් අයිස් ජොබ් එකකක් නේ උබත්...