1. gayanaps

    බයික්_එක_ගෙදර_ඔහේ_තිබ්බම_අවුල්ද?

    bike eka umba wikunanawanam denne keeyada kiyapn
  2. gayanaps

    Meka baluwama mokada hithenne?

    නෙත් එකෙන් ගොන් ආතල් ගන්නවා වගේ කවුද බන් දන්නේ අර සීට් එකේ හිටපු උන් නැගිටලා ගියාද කියලා එහෙම උන් නැගිටලා ගියා ගමන් අර කෙල්ල ගාව ඉන්න එකා අර සීට් එකට යන්න ඔනේද ...... අනෙක එක ලග වාඩි උනාම වැලමිට වදිනවා තමයි අනිත් කෙනාගේ පවු බන් අර වයසක මනුස්සයාගේ මූනත් පෙන්නවා නෙත් එකේ ඉන්නේ කෙල්ලෙක් දිහා...
  3. gayanaps

    I still haven't received my item ( ebay )

    මචං ටිකක් පරක්කු වෙයි අන්තිමට මම ඕඩර් කරපු බඩු ටික එන්න මාසයයි දවස් 12ක් ගියා කලින් ඒවානම් දවස් 10 යන්න කලින් ආවා
  4. gayanaps

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    live balanna link ekak dapallako
  5. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අන්තිම එකටවත් මේක බලලා දෙන්න සහෝදෙර වරැනි
  6. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේකත් බලලා දෙන්න 1980 .10 .27 උදේ 2.55 මඩකලපුවේදී හැකි අයුරින් මේකත් බලලා දෙන්නෝ
  7. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    හම්ම් බලලා දුන්නට ගොඩක් පින් මචං හැබැයි කේන්දරේ බලපු කිසිම තැනකින් මේ වගේ අපල කාථාවක් නම් කියලා නෑ මට හිතා ගන්නම බැරි දේ තමයි මචං ඇයි කේන්දරේ බලන හැමෝම මට කියනවා වෙනත් ස්තීන් ආශුයක් තියනවා කියන එක අනේ බං මගේ තුන් හිතකවත් එහෙම සිතුවිල්ලක් නෑ. මගේ නෝනයි බබාලා දෙන්නයි අපි හරිම සතුටින් ඉන්නවා. අද...
  8. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    hmmm hmmm iwasala thamai me balagena inne :):):)
  9. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    onna 3weni paratath udata gatta adawath balala denawada ?
  10. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    1978 08 23 ude 9.53 ta onna 2weni paratath demmooooooooooo dennagen kauruhari mekath balala dennoooooo
  11. gayanaps

    පිනක් ලැබෙන උදවුවක්..

    net eke search karapan cow killing kiyala ona tharam enawa
  12. gayanaps

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    1978 .08 .23 ude 09 .53 ta Kalubowila onna mage eka :D
  13. gayanaps

    ආරූඪ ලග්නය

    ok machan :):):):)
  14. gayanaps

    ආරූඪ ලග්නය

    මචං මගේ වැඩේ බලන්න වේලාවක් තිබ්බද
  15. gayanaps

    ආරූඪ ලග්නය

    හි හි එහෙමද විස්තර ටිකක් PM කලා මට විස්තර ටිකක් කියපන්කො :):):)

    No contents