මචංලා, මගේ ගාව කලින් තිබුනේ ටියුබ් ටි වී එකක් ඒකට අවුලක් නැතිව ඔක්කොම චැනල් ටික පෙනුනා. දැන් මම LED එකක් ගත්තා ඒකට ඒ ඇන්ටනා එකෙන් එච්චර හොදට පෙන්නේ රූප නිකං බොද වෙලා වගේ පේන්නේ චැනල් දෙක තුනක් විතරයි හොදට පේනනේ CSN එකයි රූපවාහිනි එකෙයි රූප බොද වෙලා පෙන්නේ.
මචංලා හොද ඇන්ටනාවක් ගන්න ඕනේ මාගේ...