1. king_pandukabaya

    Deiyanee Mekilata Giya Kalak(14+)

    මේ Super Six නේද? ෆිල්ම් එකනම් මරැවට තියෙයි
  2. king_pandukabaya

    .::Cute Vanessa Hudgens In ShorT Dress{Soooo Cute}::.

    Do I love you because you're beautiful, Or are you beautiful because I love you? :love::love:
  3. king_pandukabaya

    නියම_වාහන

    Aston Martin is my favorite car. Anyway the price is bloody expensive.
  4. king_pandukabaya

    Fastest Cars & Most Expensive In The World: 2009-2010

    පට්ට කාර් ටික මචන්. දැක්කහම පිස්සු හැදෙනවා ගන්න සල්ලි තමයි නැත්තේ :(
  5. king_pandukabaya

    මරණයේ උරුමය....!

    ඔයා හරි සහෝදරයා. ඉස්සරහට විතරක් නෙවෙයි, දැනුත් ලෝකයේ රජකරන්නේ කැලෑ නීතිය. ප්‍රබලයා විසින් දුබලයා පෙලීමක් මිනිස් ලෝකයේ සිදුවෙනවා. ඒක සත්ව ලෝකයේ වගේ ඇස්පනාපිට පේන්නේ නෑ නමුත් බොහොම සීරැවට, සත්ව ලෝකයට වඩා බොහොම දරැණුවට තමයි සිද්ධ වෙන්නේ
  6. king_pandukabaya

    Internet_වැඩ_නැද්ද..........?

    Connect wenna problem ekak thibba. Serin sere connection eka out yanawa.
  7. king_pandukabaya

    Internet Slow Again ?

    There is a problem with ADSL. Connecting to internet takes long time as well as the speed is very slow. What to do :(
  8. king_pandukabaya

    ලංකාව තව අවු 10 කින් (english film එකක්)

    මෙක නම් පට්ට ෆිල්ම් එකක් වගේ. Thanks :)
  9. king_pandukabaya

    KARUNA Visit Best M & F Model 2010

    කරැණාට ගිය කලක් !!!
  10. king_pandukabaya

    classic english songs.......

    Aj8f30Iguw0
  11. king_pandukabaya

    Web site of the Gampaha Bandaranayake College

    Langadi Swimming pool eka heduwa neda ?
  12. king_pandukabaya

    මෙන්න අරූ හම්බවුනෝ - he is here

    මිනිහගෙ කොන්ඩේ හෝදන්න නම් ශැම්පු බවුසරයක්වත් ඕනෙ ඇති :lol:
  13. king_pandukabaya

    ~~Movie Cars Of The World {This Is For My 94,000 PosT}~~

    James Bond ෆිල්ම් වල කාර්වලට මම ගොඩක් ආසයි. අලුත් ෆිල්ම් එකේ Aston Martin DBS කාර් එක නම් මරැ Thanks machan :)
  14. king_pandukabaya

    Very Very Important Tips

    මේවා ගොඩක් වටින දෙවල් ටිකක්. ඒ වුනත් මමනම් මේවා ප්‍රායෝගිකව අනුගමනය කරනවා අඩුයි. එක හොඳ නැතිවුනත් කරන්න දෙයක් නෑ :)
  15. king_pandukabaya

    Cinema hall wala pem kelina kollo kello.

    මචන් මම ගිහිල්ලා නැත්තේ කෙල්ලෙක් එක්ක විතරයි. ෆිල්ම් බලන්න නම් ඔනතරම් ගිහිල්ල තියෙනවා. එතන ඉන්න ජෝඩු කරන දේවල් දැක්කම හිතෙන දේ තමයි මම කිව්වේ
  16. king_pandukabaya

    Your Favorite

    රිදම් තමා මගේ Choice එක
  17. king_pandukabaya

    Meya Mareyda?

    කොල්ලගේ අත නම් ඉවරයි
  18. king_pandukabaya

    Cinema hall wala pem kelina kollo kello.

    මගේ අදහස නම් එහි කිසිම වරදක් නැතිබවයි. සාමාජීය වශයෙන් හා නීතියෙන් වැරැද්දක් නොමැති වුවත් සිනමා ශාලා වල සිපගැනීම් ආදිය තරමක් අප්‍රියජනකයි. එසේ වැරදි ක්‍රියාවන්ට නොපෙලඹී චිත්‍රපටියක් බැලීමට යාම නම කිසිසේත්ම වැරැද්දක් නොවේ. ඒ වුනත් මම නම් කවදාවත් ගිහිල්ලා නෑ.:P:P:P
  19. king_pandukabaya

    කොල්ලකරුවෝ......

    nice pot. thanks machan :)

    No contents