හරි මම pm කරන්නම්.. ඊට කලින් කියන්න ඕනේ උබ ඌව දන්න ඩයල් එකක් .... උබට ආරංචි වුනු විදිහ කියන්න එපා :nerd: ... උබේ ප්රශ්නේ කෙලින්ම කියල අහපන් උගෙන් උබටත් ඕක වුනා නේද කියල ... ඊටපස්සේ advice එකක් ඉල්ලපන් :dull: ඌගේ කෙල්ල ඔහොම වුනා කියල ඌ දුක් විදපු හැටි මමයි තව ටිකදෙනෙකුයි විතරයි දන්නේ :(