සුපිරි වීරයාගේ නික්ම යෑම
සුපිරි වීරයාගේ නික්ම යෑම
බටහිර රටවල සුපිරි වීරයන් වන ස්පයිඩර් මෑන්, හල්ක්, අයන්මෑන්, තෝර්, කැප්ටන් ඇමෙරිකා ආදී අතිශය ජනප්රිය මාවල් චිත්රකතා චරිත නිර්මාණය කළ ඇමෙරිකන් ලේඛක ස්ටෑන් ලී අද (13) දිවියෙන් සමුගත්තේය.
අවසන් සුසුම් හෙලද්දී ලී ලොස් ඇන්ජලීස් නුවර සීඩර්ස්...