වීර මෙහෙයුමක කතාව
පරම වීර විභූෂණයෙන් පුද ලද වීර මෙහෙයුමක කතාව
නොවැම්බර් මාසය, නොහොත් ඉල් මාසය විරුවන්ගේ මාසය වශයෙන් හැඳින්වේ. එම නිසා විරුවන් පොපි මලින් පිදුම් ලබන්නේ ද ඉල් මාසයේදී ය. ඉල් මාසය නාවික හමුදාවේ විශේෂ යාත්රා බළගණයට සුවිශේෂී වේ. එසේ සුවිශේෂී වන්නේ ප්රධාන කරුණු දෙකක් මුල්...