1. indula

    Camera Help - Fujifilm FinePix HS20EXR

    Canon sx30is එක මම මාස 4කට ඉස්සෙල්ලා ගත්තා,54 කට MC එකේන්...Metropolitan warranty එක්ක :love::love::love::love::love:
  2. indula

    car car wagon r

    ade...ehemada dekke ne ban....TV eke....kamak ne...kohomath 5years wath use karai...,mcho....niwase pawichchiyatane....
  3. indula

    car car wagon r

    මචංලා...මෙ Wagon R new එක කොහොමද...එකක් Oder කරන්නයි හිතා ඉන්නේ....පාවිච්චි කරන අය කවුද...කොහොමද වාහනේ... :rolleyes::rolleyes:
  4. indula

    Kuruwita/Rathnapura

    වාරයෙදි යනවනම් දෙසැම්බර් පොහොයෙන් පස්සේ ඉදන් පෙබරවාරි මැද වගේ වෙනකම් සෙනග අඩුයි...එකත් සතියේ දවස්වලට..නිදහසේ වැදපුදාගෙන,පරිසර සුන්දරත්වයත් විදගෙන එන්න පුලුවන් :)
  5. indula

    Kuruwita/Rathnapura

    එහෙම නිකන් ලෙසියෙන් ගැලවිලා යන්න බැ...Photo 100ක් 200ක් දාල ElaKiri Traveler එකේ අලුත් Thread එකක් දාන්න...:):):):):):):);)
  6. indula

    පුදුමයි...

    මෙ ලොකේ ඉන්න හැමොගේම 111 වෙනවනේ...බලන්ගියහම
  7. indula

    පුදුමයි...

    පුදුම 111.......මේ අවුරුද්දට පමනයි මෙහෙම වෙන්නේ.... ඔබගේ උපන්දිනය උදා: 1978 නම් මෙම අවුරුද්දට ඔබේ වයස 33 යි 78 + 33 = 111 :P:P:P:P එ අතරම 11/11/11 11:11:11 යෙදෙන්නත් මෙ මාසයේ :no::no:
  8. indula

    Kuruwita/Rathnapura

    3WHEEL thibe......rathnapureta enna 50min withara yanawa ...eda nam api night awe...e nisa time giyada danne ne......:)
  9. indula

    Kuruwita/Rathnapura

    5pm walin passe bus ne....1000% sure ... kiyapan unala....Erathna side ekenda, Palabaddala Side ekenda yanne...e anuwa details dennam bro :)
  10. indula

    Kuruwita/Rathnapura

    thawath mokatada ban " B U M P " da da aran ynee....thawa monada dena ganna uwamana
  11. indula

    11/11/11 11:11:11

    1011 /11/11 1111..1211....1311....1911......> 2011
  12. indula

    11/11/11 11:11:11

    11/11/11 11:11:11 ගැන කට්ටියගෙ අදහස කොහොමද..? ලෝක ඉතිහාසයෙ මෙහෙම දෙයක් යෙදෙන්නේ කලාතුරකින් ...මොකද මිට ඉස්සෙල්ල වි තිබ්බේ 1111/11/11 11:11:11 නේ....එදා මොකවත් විශේශ දෙයක් සිද්ද උනෙ නැද්ද?...:P
  13. indula

    Kuruwita/Rathnapura

    එකෙත් යන්න ඔනේ...Devil staircase එකෙන්...බෙලිහුල් ඔය පහුකරලා කලුපහන හංදියෙන් බැහැලා..එතන ඉදන් පයින්...ඹබරකන්ද හරහා...:rofl::rofl::rofl::rofl::yes:
  14. indula

    Kuruwita/Rathnapura

    අවාරය කියන්නේ අවාරය...කාගෙන්වත් අවසරනම් ගන්න ඔනේ නැ...එත්............ බස් නම් කොහොමත් තියෙනවා.... එකේ අවුලක් නැ...ඔනේ නම් තේ දලු ප්‍රවාහන ලොරිත් එනවා...එරත්න සහා පලාබද්දල මාර්ග ගොඩක් දුර නිසා ගමන තනියමයි යන්න වේන්නේ...අඩුගානේ මලුවට යනකම්ම කවුරුවත් මුන ගැහෙන එකක් නැ...මීදුම සහ වැස්ස,,,එත් එක්කම...
  15. indula

    මහ වැසි මැදින් සිරිපා බලා......

    niyamai bro...mama 2weni saretath apahu baluwa..
  16. indula

    අපි Knuckles ගියා 160 photos

    me thiyena images tika madida macho
  17. indula

    අපි Knuckles ගියා 160 photos

    illegal venne api hari game aya kapuwanam ne ban :baffled::baffled: meka anduwen kapanne.. :rofl:
  18. indula

    අපි Knuckles ගියා 160 photos

    suddage kalenam tea state..74 rajayata pawaragaththuwa.... ewwa den kale wawila....e thibba loku gas kapanne....kohoma unath knuckles wala tree thamai.... :yes:
  19. indula

    SRI LANKAN natural color pallet

    yahangala udawalawa palawi-puthlam palawi mangalaeliya kotiyakubura_kegalle kirinda kalpitiya hambanthota ---------------------------------------------------------- උඩින් බලන්න: ලංකාවේ ලස්සන තැන් http://www.elakiri.com/forum/showthread.php?t=1158644

    No contents