----------------------------------
නැ මචො.අපි ඉගෙන ගත්ත දෙවල් තමයි වැරදි.සීගිරිය ඔය අපි දන්න කශ්යප ට ඉස්සෙල්ලා තමයි හදලා තියෙන්න.නිකමට හිතපන්..පරන දාගැබ්,වැව් හදපු හැටි සෙල්ලිපිවල ලියවිලා තියෙනවා.එත් කෝ මෙච්චර දියුනු තාක්ශනික නිර්මාන අඩන්ගු වෙච්ච,සහ එකෙ නිර්මාන කටයුතු ගැන ලියවිච්ච තෙනක්....අපි...