සමලිංගිකත්වය ගැන හමුදුරුවන්ගෙන් දේශනයක&#
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමරිසියන් ගැන වදාරති.සමරිසිභාවය දැන් දැන් සමාජයේ කතාකරන මාතෘකාවක් බවට පත්වී ඇත. සමරිසි අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා ආරම්භ වූ මුල්කාලයේදී අයිතිවාසිකම් ගැන කතා කිරීම තබා සමලිංගිකත්වය යන වචනය භාවිතා කිරීම පවා සමාජ තහංචියක්ව...