1. damithcpu

    'මම' ඉන්නේ කොහෙද? Part-2

    උඹ පිස්සෙක් කියන්නෙ ඇත්තද? :baffled:
  2. damithcpu

    'මම' ඉන්නේ කොහෙද? Part-2

    මේ මොනවද බණද?
  3. damithcpu

    Stupid Americans

    වීඩියෝ එක වැඩ කරන්නෙ නෑ
  4. damithcpu

    විරහ වේදනා සහ ආදර කතා

    මම ලංකාවෙ කෙල්ල යූකේ.. ගෙදරින් මට එහෙ යන්න දෙන්නේ නෑ රස්සාව නිසා. නැත්නම් මාත් මෙලහට ගිහින් :(
  5. damithcpu

    Maduranga Caldera ට දකුණෙදි වැඩ වරදි .....

    කව්ද බන් ඔය.. මමනම් ඇහුවෙත් අදමයි
  6. damithcpu

    සිකරට් පැකට් එක..

    ගෙවල් පැත්තෙනම් කොහොමද දන්නේ නෑ.. කොටුවෙනම් තාම අවුලක් නෑ. අපිටනම් කොහොමත් අවුලක් නෑ ඩියුටි ෆ්‍රී එකේ බඩු තියනව. :P
  7. damithcpu

    සිකරට් පැකට් එක..

    කවුද කියන්නෙ තහනම් කරල කියල? ඔය තියෙන්නෙ ඕනෙ තරම් :D
  8. damithcpu

    Sony Xperia J

    ඕක ගන්න එපා.. පට්ට ස්ලෝ, lag වෙන්න ගත්තහම එපා වෙනව. වෙන එකකට යන්න සල්ලි නැත්නම් Xperia U එකක් ගන්න ඒක මේකට වඩා හොඳයි. Main disadvantages Noticeable lag Non-hot-swappable microSD slot Image quality a bit of a letdown No hardware shutter key No DivX/XviD support Feeble loudspeaker...
  9. damithcpu

    Android එකට කෙල වුනා .

    වතුර ගිය ෆෝන් එකක් ඔන් කරන්නෙ මොන හරකද.. දැන්වත් ඕක ඕෆ් කරල හොඳ තැනකට දීල සර්විස් කර ගනින්
  10. damithcpu

    සිකරට් පැකට් එක..

    මමනම් ගන්නෙ ඩියුටි ෆ්‍රී එකෙන්.. L&M Next වගේ ඒව.
  11. damithcpu

    Rs.5.00 note for sale

    මගෙ ගාන 2500.. කැමතිනම් කියපන් නැත්නම් එපා. ඕක 5000 වටින්නේ නෑ.
  12. damithcpu

    Sony Xperia T

    වෙන්න තියනවනම් නොකියා 1100 එකෙත් ඩිස්ප්ලේ යනව බන්. :P
  13. damithcpu

    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා...

    වැරැද්ද උඹේනෙ බන්.. කොහොමත් අනිවා 10000 කට එහා දඩයක් ගහනව. දන්න කෙනෙක් හොයල ශේප් කරගනින්.
  14. damithcpu

    පල්සර් උදව්

    මස් කරපු කෑලි දාපන්, දාලම බලපන්.. :rofl: මමත් එක පාරක් මරදානෙ ටවර් එක ඉස්සරහ පාරෙන් අඩුවට ඩිජිටල් මීටරයක් ගත්තා, සතියයි වැඩ කලේ. ගිහින් දුන්නහම උන් කියනව වොරන්ටි සතියලු. :rolleyes: මට 5000 පාඩුයි. අන්න ඒ නිසයිමම උඹට කිව්වේ ඔරිජිනල්ම දාපන් කියල. පොඩි ලාබයක් හොයන්න ගිහින් අතින් පාඩු කර ගන්න ඕනෙ...
  15. damithcpu

    bike eka mod kala

    පට්ට ගති..
  16. damithcpu

    පල්සර් උදව්

    ඩේවිඩ් පිරිස් හයිඩ් පාර්ක් කෝනර් එකෙන් ගනින්, බඩු ෂුවර්. කොහොමත් 15 කට එහා යයි ඔය ටිකට.
  17. damithcpu

    smart phone උදව්වක් දියල්ලා

    මෙගා පික්සල් අනුව බලුවහමනම් සෝනි තමා එත් ෆෝකස් අතින් එහෙම බැලුවම සැම්සුන් හොඳයි. නයිට් ෂොට් වලත් ක්ලෝස්අප් ෆොටෝ සැම්සුන් හොඳයි. මේක ඉතින් මගෙ අදහස, අනිත් අයට කොහොමද කියල මම දන්නේ නෑ.
  18. damithcpu

    smart phone උදව්වක් දියල්ලා

    සෝනි ෆෝන් වල කැම් එකනම් සැම්සුන් තරම් හොඳ නෑ.. මම පාවිච්චි කරන්නෙ සෝනි එක්ස්පිරියා වී එකක්. මගෙ කලින් තිබුන සැම්සුන් ගැලැක්සි එස් ත්‍රී එකේ කැම් එක හොඳයි මේකට වඩා.
  19. damithcpu

    ADSL Slowda ada

    අවුලක් නෑ, වෙනද වගේම ස්ලෝ.
  20. damithcpu

    එකක් හරි කරල නැත්නම් වැඩක් නෑ

    ඒ කාලෙට ආයෙත් යන්න තියනවනම් :(

    No contents