"අනිත් පැත්තෙන් බලනකොට මිනිස්සුත් දැනගන්න ඕනේ හමුදාව සිවිල් සමාජයට අත නොදන විදිහට වැඩකරන්න. එහෙම කරානම් 8 පාස් උන්ගෙන් ගුටිකන්න වෙන්නේ නෑ. "
එහෙනම් පොලිම් වල දුක් විද විද, බඩු වල ගණන් අහස උසට ගිහින් තියෙද්දී, කාමරේ මුල්ලකට වෙලා ඉඩපම් දේශපාලකයෝ මේ රට ගොඩ ගන්නකන්. ලංකාවේ මිනිස්සු පොඩි කාලයක් නෙමේ...