1. S

    බැංකු Tax

    Mona Bank ekeda ban Senior Citi: walata 15% denne? Bank web site ekakawath eka daala naane? :(
  2. S

    බැංකු Tax

    Ape balance eken 2.5% k nemeyi. labena Interest eken 2.5% k.
  3. S

    මංගල යෝජනාවක්.....

    Ayi ban Kubal gama/Resthouse handiya wage place wala oona tharam inne ban sira kello. Un haissiyakata pol gahakata naggala kurumbayak unath kadala denawa. Ubata set une natheyi????
  4. S

    නවසීලන්තය දිනයි ද..?

    Ko ban NZ dinuwada?
  5. S

    සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

    U kiyanne London wala Summer ekata school giyapu hati ban. :lol:
  6. S

    සීතලෙන්_බේරෙන්න_ක්‍රමයක්_කියන්න_සිංහලු?

    මචන් හීටර් එකක් දාගනින්. එච්චර වියදම් කරන්න බැරි නම් හොදට ඇග වැහෙන්න පෙරවාගෙන ඔලුවටත් ස්කාෆ් එකක් දාල "ලෙඩ කුකුළා" වගේ හිටහන් කොල්ලෝ. :lol:
  7. S

    Maharagama Room

    :yes::yes: I'm also the same.
  8. S

    Maharagama Room

    :yes::yes: well said. Badala gihilla nidahase widina shungaaraya, box ekak palle/gubbayamaka loyakata horen hangi hangi gahana kota labenne naa. Kohomath tharu 5 hotel walin kanna pina thiyenne tika denatayi. anith unta awastawa labunath hithenne petti kadayaka thama rasama food thiyenne kiyala...
  9. S

    one of my friends new bike

    Owa paare duwanna puluwanda ban? Polosiyen case daane nadda? :confused: Ube yaluwa ge wate padinnada aran thiyenne?
  10. S

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    කව්ද බන් Degree Certificate එකේ පැහැදිලිව දිනේ ගහල තියෙද්දී කොළ කෑලි වල ලියපුවා ගණන් ගන්න එකා ? ඔන්න පකිස් බුරුවෙක් බෝර්ඩ් එකේ හිටියොත් උ පිළිගනීවි. උබට උන් ලියුම් කැලිවල දිනේ දෙන්න පුළුවන් නම් ඒ දිනේට Degree certificate එකේ දිනේ දෙන්න බැරි මොකද අහපන්. උබේ කතාව බොරුවක් නෙමෙයි නම් උන් කරන්න ඕන...
  11. S

    Law College help එකක් ඕනි

    machan meke application, details kohenda ganne?
  12. S

    Titanium & Cement Flooring Help

    Gedara inna wayasaka ayata oka awlak nadda ban? e kiwwe lissala watenne nadda?
  13. S

    පටෑටෝ චිප්ස් හදන හැටි බලමුද

    ara Super market wala thiyana bedala kana kuru wage eka hadanne kohomada ban? (e kuru kelinma alagediyen kapapuwa nemeyi)
  14. S

    ඕස්ට්‍රේලියා

    ලංකාවේ එවුන්ගේ පරිකල්පන හැකියාව අතිවිශිෂ්ට බව මේකෙන්ම තේරෙනවා. හොද වෙලාවට ඔස්ට්‍රේලියන්කාරයන්ට එළකිරියේ මේ Thread එක කියව ගන්න බැරි උනේ. නැත්නම් උන් ඊලග Ad එක දාවි "බෝට්ටු වලින් හරක් ඇතුළුවීම තහනම්" කියල. :D:D
  15. S

    ඕස්ට්‍රේලියා

    උබට අදාල රටට ඇතුළු වීමට වීසා තියනවා නම් බෝට්ටු නෙමෙයි බන් කෙසෙල් කොටන් පාරුවකින් උනත් යන්න පුළුවන්.

    No contents