kisima up ekak nehene bnz reslts gena.. Mcn degree date eka genna prashnayak tyenawa mage frendekta. Eyage transcript eke. Tyenne. August kiyala.hebeyi sliit eke eyalata April wala iwara karalla. Cztm ekata one June 6 walata kalin cmplete karala. Sliit eken kiuwalu letter ekak dennam kiyala eth trabnscript tyenne. August kiyala. Man ahanawa awulak wewida kiyala...
කව්ද බන් Degree Certificate එකේ පැහැදිලිව දිනේ ගහල තියෙද්දී කොළ කෑලි වල ලියපුවා ගණන් ගන්න එකා ? ඔන්න පකිස් බුරුවෙක් බෝර්ඩ් එකේ හිටියොත් උ පිළිගනීවි. උබට උන් ලියුම් කැලිවල දිනේ දෙන්න පුළුවන් නම් ඒ දිනේට Degree certificate එකේ දිනේ දෙන්න බැරි මොකද අහපන්. උබේ කතාව බොරුවක් නෙමෙයි නම් උන් කරන්න ඕන උබේ Degree certificate එක ආයෙත් අරගෙන නියම දිනේ දාල උබට වෙනත් එකක් දෙන එක. අනික තමා දැන් ගොඩක් එවුන් රිපීට් තියෙද්දී / ෆයිනල් ලියන්න තියෙද්දී application දාන නිසා රජයේ තැන්වල ඔය date එක හරියට බලනවා (SLAS, SLES, Engineering Service interview ගියපු උන් දන්නවා ඕක check කරන හැටි). Anyway good luck!
යාළුවෙක්ටද උඹටද.. ඕක අහන්න නම් ඕනෙ විභාග එකෙන් මචන්, ඩිග්‍රි සටිෆිකට් එකක් දෙන්න ඇතිනෙ ඒකෙ පොල් අකුරෙන් ලියල තියෙන දිනේ තමයි උපාධිය ලැබුණු දිනේ විදිහට ගන්න. ඕනෙ මං දන්න තරමින් ...
![]()
ලොක්ක.. ඕන් එකගයි ඇ


Last edited:
.. ඕක අහන්න නම් ඕනෙ විභාග එකෙන් මචන්,
online balanna puluwanda?
ඩේට් නැති ඩිග්රි සර්ටිෆිකට් එකක් ගැන ඇහුවමයි
ඒක වෙන්න බෑනෙ බන්, අවෝඩ් කරපු දිනේ අනිවා ප්‍රින්ට් කරල එන්නෙ ඕනෙම සර්ටිෆිකට් එකක, මොකක්ද යුනිවසිටි එක? මම දන්න තරමින් නම් ඩිග්රි සර්ටිෆිකට් එකේ තියෙන දිනේ හරියටම බලනව කස්ටම්ස් එකෙන්, මොකද ඩිග්රි පෙන්ඩින් රිසල්ට්ස් වලට 
results 


